Shopify Course Sinhala
ඔන්ලයින් business එකක් start කරන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් Shopify කියන්නේ ඔයාට තමන්ගේම online store එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් platform එකක්. මේ “Shopify Basics” series එකෙන් අපි මුලින්ම ඉඳලා simple විදිහට explain කරනවා account එක හදන විදිහ, products add කරන එක, store එක design කරන එක, payments setup කරන එක වගේ වැදගත් හැම දේම step by step ඉගෙනගන්න පුළුවන්. කිසිම experience එකක් නැති කෙනෙක්ටත් මේක හොඳ starting point එකක්.
Join 25 paid learners
Course content
Unlock every lesson
One membership unlocks every course, every lesson and everything new we publish.
Already a member? Log inJoin 25 paid learners